ශ්‍රී ලංකාවට ලකුණු 182ක ඉලක්කයක්
16 February 2026
ශ්‍රී ලංකාවට ලකුණු 182ක ඉලක්කයක්
16 February 2026
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (16) පැවැත්වෙන තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 6කදී සියල්ලන් දැවී ලකුණු 181 ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ඉලක්කය ලකුණු 182 කි.

