අද හෝ හෙට අඩු පීඩන කලාපයක්
29 November 2026 | සාලිය කුමාර ගුණසේකර
අද හෝ හෙට අඩු පීඩන කලාපයක්
29 November 2026 | සාලිය කුමාර ගුණසේකර
ඉන්දියානු සාගර කලාපයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අඩුපීඩන තත්ත්වයක් අද (29 වැනිදා) හෝ හෙට (30 වැනිදා) නිර්මාණයවීමේ ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පැවසීය.
අඩුපීඩන කලාපය ඇතිවීමේ සම්භාවිතාව නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු කීවේය.
මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කළහොත් වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවත්, රට ආසන්නයට පැමිණියහොත් වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොෙරාත්තු විය හැකි බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.


