තිස්සකුට්ටි ප්‍රකාශයක් ලබා දීමට FCIDයට
16 September 2026
තිස්සකුට්ටි ප්‍රකාශයක් ලබා දීමට FCIDයට
16 September 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි අද (16) මූල්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ තිබේ.
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු මන්ත්‍රීවරයාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබේ.

