නුවරඑළියට තද වැසි
17 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නුවරඑළියට තද වැසි
17 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, අද පස්වරුවේ නුවරඑළිය ප්රදේශයට අකුණු සහිත දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.
අධික වර්ෂාවත් සමග නුවරඑළිය නගර මධ්යයේ රථ වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබුණි .
අධික වර්ෂාවත් සමග නුවරඑළිය සිට මහ නුවරද, හැටන් මාර්ගයද ජලයෙන් පිරි තිබුණි.

