හවසට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
03 April 2026
හවසට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
03 April 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

