හිටපු ජනපති රනිල් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්
25 September 2026
හිටපු ජනපති රනිල් සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්
25 September 2026
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පැවැත්විණි.
ඒ කොළඹ මල්පාර පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීය.
මේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිහය.

