නුවරඑළිය කලාපයේ පාසල් පැවැත්වීම ගැන තීරණයක්
20 September 2026
නුවරඑළිය කලාපයේ පාසල් පැවැත්වීම ගැන තීරණයක්
20 September 2026
අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය කලාපයේ හෙට (20) දිනය තුළ පාසල් පවත්වාගෙන යෑමට අපහසු නම් ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධක්ෂවරයා විසින් ලබාදී තිබේ.
ඒ අනුව අදාළ පාසල් පවත්වන්නේ ද නැද්ද යන තීරණය අදාළ විදුහල්පතිවරුන් ගනු ලබයි.

