brand logo
logo
 අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් රෝග ගැන දැනුවත් කරන්න ප්‍රදර්ශනයක්

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයෙන් රෝග ගැන දැනුවත් කරන්න ප්‍රදර්ශනයක්

19 September 2026

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් ප්‍රජාව සහ පාසල් ළමුන් පෝෂණය, සෞඛ්‍ය, දන්ත, බෝ නොවන රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා ප්‍රදර්ශනයක් ඊයේ(18) අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය මගින් පවත්වා තිබේ.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි බන්දුල හේරත් මහතා ඇතුලු එම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි


නොමිලේ නැරඹීමට අවස්ථාව තිබූ මෙම ප්‍රදර්ශනය නැරඹීමට ප්‍රදේශවාසින් ඇතුලු පාසල් ළමුන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

 

More News..