brand logo
logo
ගල්කිස්සේ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් දැනුවත් කිරිමක්

ගල්කිස්සේ මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් දැනුවත් කිරිමක්

18 October 2026 | දර්ශාන් කානිල් -මොරටුව


ගල්කිස්ස මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ගල්කිස්ස කොට්ඨාසයේ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන්, කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (17) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ (CEWAS) සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


මෙම අවස්ථාව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ප්‍රධානත්වයෙන් පැවති අතර ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලීස් සධිකාරී අශෝක ගුණසේකර,සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ,ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් රැසක් මෙන්ම මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගීවුහ .පූජ්‍ය පක්ෂය කීපදෙනෙකු ද මෙම අවස්ථා සඳහා සහභාගි වී සිටියහ

 

More News..