සෞඛ්‍ය සේවය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
සෞඛ්‍ය සේවය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා
12 November 2026
සෞඛ්‍ය සේවය උදෙසා 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනා
සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් රු බිලියන 131ක් වෙන් කර තිබේ.
තඹුත්තේගම මුලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රු. මි 300ක්.
සෞඛ්‍ය සේවා තුළ අවුරුදු 20කට වඩා පැරැණි ගිලන් රථ 400ක් වන අතර එයින් 50% ක් පමණ ගිලන් රථ අවුරුදු 25කට වඩා පැරැණි ගිලන් රථ වේ.
පැරණි ගිලන් රථ වෙනුවට නව ගිලන් රථ පද්ධතියට එක් කිරීම සඳහා 2027 වර්ෂයේ දී රු. මිලියන 3,000ක්.
පාසල් ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සඳහා රු. මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා කරයි.


