ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළට23 July 2026 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළට23 July 2026 අද (23) වන විට මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 79,016ක් දක්වා ඉහළ ගොස් තිබේ.එමෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 57කි.