රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි
21 October 2023
රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි
21 October 2023
මෙරට ජ්‍යේෂ්ඨතම නර්තනවේදිනියක් වන කලශූරී රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයනවිට එතුමිය 87 හැවිරිදි වියේ පසුවිය.
අභාවප්‍රාප්ත රැජිණි සෙල්වනායගම්ගේ අවසන් කටයුතු පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙනු ඇත.