කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
01 August 2026
කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
01 August 2026
මාදම්පේ, පොතුවිල ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

