ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 9වන දිනටත්
24 October 2026
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 9වන දිනටත්
24 October 2026
සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්යග්රහයේ අද (24) 9වන දිනය යි.
පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී.

