සයිබර් ප්‍රහාරයකට ලක් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට
27 November 2026
සයිබර් ප්‍රහාරයකට ලක් වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට
27 November 2026
සයිබර් ප්‍රහාරයකට ලක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කර තිබේ.
ඒ අනුව සේවාවන් යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.


