brand logo
logo
වාහන ලියාපදිංචි අංක තහඩු ඉදිරියේදී දින හතක් ඇතුළත

වාහන ලියාපදිංචි අංක තහඩු ඉදිරියේදී දින හතක් ඇතුළත

09 September 2026


වහනයක් ලියාපදිංචි කළ දිනයේ සිට දින 07ක් ඇතුළත එම වාහනයේ ලියාපදිංචි අංක තහඩුව ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුෂාර ප්‍රනාන්දු පවසයි.


අද (09) දිනයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර තිබේ.


ඉදිරි මාස 06ක කාලසීමාව තුළ සියලුම වාහන අංක තහඩු යාවත්කාලින කර, එතැන් එහාට ලබාදෙන වාහන අංක තහඩු වාහනය ලියාපදිංචි කර දින 07ක් තුළ ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසයි.

 

More News..