brand logo
logo
 ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව සියයට 36කින් පහළට

ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව සියයට 36කින් පහළට

25 March 2026


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


ඒ අනුව ඔහුට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වේ.


ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය මීට හේතුවී ඇති බව සඳහන්ය.


 

More News..