ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි - ඇමති විජිත
17 April 2026
ගල්අඟුරු වංචා ගැන ඕනෑම අයෙකුට කොමිසමට තොරතුරු ලබාදිය හැකියි - ඇමති විජිත
17 April 2026
ගල්අඟුරු ආනයනයේදී වංචාවක් සිදු නොවුණු බවත්, ගෙන්වූ ගල්අඟුරු බාල මට්ටමක තිබුණු බව පිළිගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් පවසයි.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ගල්අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට, ඕනෑම අයෙකුට ගල්අඟුරු සම්බන්ධ වංචා සම්බන්ධව තොරතුරු ලබාදිය හැකි බවය.

