brand logo
logo
ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා පිටත්ව යයි

16 September 2026

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.


ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ.


ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.


ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන සැප්තැම්බර් මස 24 වැනි දින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට ද නියමිතය.


 

More News..