brand logo
logo
කොල්ලුපිටිය 6 වැනි පටුමගේ වෙඩිතැබීමක්

කොල්ලුපිටිය 6 වැනි පටුමගේ වෙඩිතැබීමක්

04 September 2026



කොල්ලුපිටිය 6 වැනි පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක අද (04) අලුයම වෙඩිතැබීමක් සිදුව තිබේ.


පොලීසිය සඳහන් කළේ, එම වෙඩිතැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.

 

More News..