brand logo
logo
කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

24 July 2026

මැදපෙරදිග යුධ ගැටුම් හේතුවෙන් නැවතත් ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට පටන් ගෙන තිබේ.


ඒ අනුව අද(24) දින මෙරට රන් මිල පහත දැක්වෙන පරිදි ඉහළ ගොස් ඇත,


කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 391,985ක්


කැරට් 22 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 359,022ක්


කැරට් 21 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 342,920ක්


කැරට් 18 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 293,945ක් ලෙස දැක්වේ.



* මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බව කරුණාවෙන් සළකන්න

 

More News..