brand logo
logo
විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල හිරවෙයි

විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල හිරවෙයි

03 October 2026

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් බොරැල්ල ප්‍රදේශය අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.


මෙම පා ගමන කොළඹ කොටුව දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

 

 

More News..