brand logo
logo
විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

20 September 2026 | රංජිත් රාජපක්ෂ- හැටන්


ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (20) දින අලුයම ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්‍ර ජලාශය අද අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන ඇත.


විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේය.

 

More News..