brand logo
logo
 කිතුල්ගල  ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්

කිතුල්ගල ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් ගැටී බිහිසුණු අනතුරක්

11 November 2026

කිතුල්ගල ප්‍රදේශයේ අද (11) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු සහ කාන්තාවක තුවාල ලබා තිබේ.


අනතුර සිදුව තිබුණේ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙනි.


අනතුරින් තුවාල ලැබූ දෙදෙනා රෝහල් ගත කිරීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් පියවර ගත්තේය.

 

More News..