brand logo
logo
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් කොමිසම හමුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් කොමිසම හමුවට

12 October 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.


සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (12) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත.


සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.

 

More News..