ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද
15 September 2025
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද
15 September 2025
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ 7 වැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ඔ්මානය අතර පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගය අබුඩාබි හිදි අද පස්වරු 5.30ට ආරම්භ වනු ඇත.
8 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00ට ආරම්භවීමට නියමිතව තිබේ.
එම තරගය ඩුබායි හිදි පැවැත්වෙනු ඇත.