Best News Website award
brand logo
logo
දිස්ත්‍රික්ක 7කට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7කට තවදුරටත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

13 November 2026


දිස්ත්‍රික්ක හතකට අදියර 01 සහ 02 යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ. 


මෙම අනතුරු ඇඟවීම් හෙට පස්වරු 04.00 දක්වා වලංගු වන බව එම ආයතනය සඳහන් කළේය.


අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)


බදුල්ල දිස්ත්‍රික්කය:


* ⁠ඇල්ල

* පස්සර

* ⁠බණ්ඩාරවෙල

* ⁠බදුල්ල

* ⁠සොරණාතොට

* ⁠හාලිඇල


අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)


බදුල්ල දිස්ත්‍රික්කය:


* ⁠හල්දුම්මුල්ල

* ⁠හපුතලේ

* මීගහකිවුල


කොළඹ දිස්ත්‍රික්කය:

* ⁠පාදුක්ක

* ⁠සීතාවක


කලුතර දිස්ත්‍රික්කය:

* ⁠පාලින්දනුවර

* ⁠මතුගම


මහනුවර දිස්ත්‍රික්කය:

* ⁠උඩුනුවර

* ⁠යටිනුවර

* ⁠දොළුව

* ⁠පස්බාගේකොරලේ

* ⁠උඩපළාත

* ⁠ගඟ ඉහල කෝරලේ

* උඩුදුම්බර

* ⁠හාරිස්පත්තුව

* ⁠දෙල්තොට


කෑගල්ල දිස්ත්‍රික්කය:

* ⁠යටියන්තොට

* ⁠බුලත්කොහුපිටිය

* ⁠රුවන්වැල්ල

* ⁠කෑගල්ල

* ⁠වරකාපොල

* ⁠දැරණියගල

* ⁠දෙහිඕවිට

* අරණායක

* මාවනැල්ල⁠


නුවරඑළිය දිස්ත්‍රික්කය:

* ⁠මතුරට 

* ⁠කොත්මලේ බටහිර

* ⁠කොත්මලේ නැගෙනහිර 

* ⁠හඟුරන්කෙත

* ⁠නුවර එළිය

* ⁠තලවකැලේ

* නිල්දන්ඩාහින්න

* ⁠වලපනේ

* ⁠අඹගමුව කෝරලේ

* ⁠නෝර්වුඩ්⁠


රත්නපුර දිස්ත්‍රික්කය:

* ⁠ ⁠ඇහැලියගොඩ

* ⁠ඇලපාත

* ⁠අයගම

* ⁠වැලිගෙපොල


 

More News..