ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුමට සමගාමීව නව හදිසි ප්‍රතිකාර ඒකකයක්
26 November 2026
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුමට සමගාමීව නව හදිසි ප්‍රතිකාර ඒකකයක්
26 November 2026
අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අළුතින් ආරම්භ කරනු ලබන හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරීම සහ 1 වන සායනික සංගම් සමුළුවඅද (26)දින අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුමට සමගාමීව මෙම උත්සවය පැවැත්වුණ අතර එහිදි අමාත්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය සමග නිරික්ෂණ චාරිකාවකද නිරත විය .


