brand logo
logo
ඩොලර් බිලියනයේ වංචාවට අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඩොලර් බිලියනයේ වංචාවට අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් තවදුරටත් රිමාන්ඩ්

20 August 2026


අත්අඩංගුවට ගත් පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනා සහ අදාළ ව්‍යාපාරිකයා ලබන සැප්තැම්බර් 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.


කිසිදු භාණ්ඩයක් දිවයිනට ආනයනය නොකර ඇමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් හුවමාරු කිරීමේ සිද්ධියකට අදාළව මෙම පෞද්ගලික වාණිජ බැංකු කළමනාකරුවන් සිව්දෙනා සහ ව්‍යාපාරිකයා පසුගියදා අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

 

More News..