රත්ගම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි
07 September 2026
රත්ගම දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටෙයි
07 September 2026
අනුරාධපුරයේ සිට බෙල්ලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින සීඝ්‍රගාමී දුම්රියෙහි පෞද්ගලික බස් රථයක් ගැටී තිබේ.
අදාළ අනතුර රත්ගම, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී බස් රථයේ රියදුරා පමණක් සිට ඇති අතර ඉන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

