හබරාදූවේ දී බස් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකුට තුවාල
25 October 2026
හබරාදූවේ දී බස් රථයක් දුම්රියේ ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකුට තුවාල
25 October 2026
හබරාදුව ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා තිබේ.
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු දුම්රියක මෙම බස් රථය ගැටී ඇති බවෙ පොලීසිය පැවසුවේය.

