මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
10 July 2026
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
10 July 2026
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි සමග ඝණ මීදුම් තත්තවයක් ඇති වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
හැටන් - නුවරඑළිය, නුවරඑළිය - වැලිමඩ, නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගවල ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් එම මාර්ගවල රථවාහන ධාවනය කිරිමේදි සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස නුවරඑලිය ආපදා කළමණාකරන ඒකකය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

