brand logo
logo
ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් රැගෙන යයි

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් රැගෙන යයි

07 October 2026

අල්ලස් කොමිසම විසින් අද (07) පෙවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ. 

 

More News..