brand logo
logo
  විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ වැඩ යළි ඇරඹේ

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ වැඩ යළි ඇරඹේ

17 October 2026


විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමත් සමගම අඹතලේ ජල පවිත්‍රාගාරයේ වැඩ කටයුතු නැවත ආරම්භ කර තිබේ.


ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ ඒ අනුව මේ වන විට ජලය බෙදා හැරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇති බවය.


අද (17) පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමත් සමගම අඹතලේ ජල පවිත්‍රාගාරයේ කටයුතු සඳහා බාධා එල්ල වී තිබුණි.


ඒ අනුව එම පවිත්‍රාගාරයේ වැඩකටයුතු අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබුණි

 

More News..