දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
17 February 2026
දුම්රිය රියදුරු වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
17 February 2026
දුම්රිය රියදුරන් විසින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් යුද හමුදා නිලදාරීන් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමේ තීරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව පැවසීමත් සමග අදාළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පියවර ගෙන ඇත.

