brand logo
logo
 ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කරයි

ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කරයි

04 August 2026


ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක්, කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (04) විවෘත කර තිබේ. 

 

ලක්ෂපාන ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.


එලෙසම විමළසුරේන්ද්‍ර ජලාශය අද දිනයේත් වාන් දමමින් පවතී.

ජලාශවල වාන් දොරටු විවෘත කිරීම සහ විමළසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම හේතුවෙන් කැලණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.

 

More News..