හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය අවසන් සඳහා රැගෙන යයි
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහය අවසන් සඳහා රැගෙන යයි
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම සඳහා මේ වන විට ඒ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.