හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
31 July 2026
හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
31 July 2026
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
එම චෝදනාවට අදාළවම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද එම අධිකරණය අද (31) මරණ දඩුවම නියම කළේය.

