Best News Website award
brand logo
logo
වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 සිට විවෘත කෙරේ

වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය දෙසැම්බර් 01 සිට විවෘත කෙරේ

28 November 2026


වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය එළඹෙන දෙසැම්බර් මස 01 වැනිදා සිට වරායට ඇතුළුවීම සඳහා බලපත්‍ර හිමි වාහන වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ.


ඒ අනුව, වරායට පිවිසීම සඳහා අවසර හිමි වාහනවලට එදින සිට අදාළ ගුවන් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට අවස්ථාව සැලසෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

 

More News..