brand logo
logo
රඹුක්කන බලා ගිය දුම්රිය මතට පොල්ගහවෙලදී ගසක් කඩා වැටෙයි

රඹුක්කන බලා ගිය දුම්රිය මතට පොල්ගහවෙලදී ගසක් කඩා වැටෙයි

03 November 2026

කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියට පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී ගසක් කඩා වැටී තිබේ.


මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති බවද වාර්තා වේ.


කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 05.10ට ගමන් ආරම්භ කළ දුම්රියට මෙලෙස ගස කඩා වැටී ඇත. 

 

More News..