ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
20 June 2026
ඉරානය යළි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි
20 June 2026
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට තීරණය කර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාම ගිවිසුම උල්ලංගනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

