brand logo
logo
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්

12 September 2026


ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබේ.


පැය 24ක් තුළ ඉන්දුනීසියානු කලාපයෙන් වාර්තා වූ දෙවන භූමිකම්පාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


මීට පෙරද ඉන්දුනීසියාවේ මලූකු දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ ද රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය.


කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.

 

More News..