විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි
25 October 2026
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි
25 October 2026
ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්රෛයිනිකායික මහනා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්යාන පරිශ්රයේ සිදුකළ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.
සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්ය වෙත ප්රකාශයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

