brand logo
logo
විදුලි ගාස්තු සම්බන්ධයෙන් PUCSL  ගත් තීරණය

විදුලි ගාස්තු සම්බන්ධයෙන් PUCSL ගත් තීරණය

03 August 2026


2026 වසරේ තෙවන කාර්තුවට අදාළව කිසිදු ආකාරයක විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් තීරණය කර තිබේ.


ඒ අනුව, අදාළ කාර්තුව සඳහා දැනට පවතින විදුලි ගාස්තු ක්‍රමය තවදුරටත් ඒ ආකාරයෙන්ම බලාත්මක වනු ඇත.


මෙම කාලසීමාව තුළ නව ගාස්තු සංශෝධනයක අවශ්‍යතාවයක් මතු නොවන බවට සිදුකළ කරුණු අධ්‍යයනයකින් අනතුරුව කොමිසම විසින් මෙම තීරණයට එළඹ ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

 

More News..