brand logo
logo
 හැරී ඇතුළු හයකට බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නියෝගයක්

හැරී ඇතුළු හයකට බ්‍රිතාන්‍ය අධිකරණයෙන් නියෝගයක්

21 August 2026



බ්‍රිතාන්‍යයේ 'ඩේලි මේල්' පුවත්පතේ ප්‍රකාශකයාට මූලික නීතිමය පිරිවැය ලෙස බ්‍රිතාන්‍ය පවුම් මිලියන 9.5ක් ගෙවන ලෙස හැරී කුමරු ඇතුළු ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් හයදෙනෙකුට එරට අධිකරණය නියෝග කර තිබේ.


ඒ අදාළ සමාගමට එරෙහිව ගොනුකර තිබූ පුද්ගලිකත්වයට හානි කිරීමේ නඩුවෙන් පරාජයට පත්වීම හේතුවෙනි.

 

More News..