ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහළට
25 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් පහළට
25 November 2026
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 80.75ක් දක්වා 1.58%කින් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.14ක් දක්වා 1.38%කින් පහත වැටී ඇති බවයි.
මේ අතර Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.99ක් දක්වා 4.82%කින් පහළ ගොස් තිබේ.


