brand logo
logo
 22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්

22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්

25 August 2026


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.


එම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් ජනතා පරමාධිපත්‍යය හෝ අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වීමක් සිදුනොවන බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ.


එබැවින් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත වීම අවශ්‍ය නොවන බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

 

More News..