පසුගිය වසර දෙක තුළ ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට
06 November 2026
පසුගිය වසර දෙක තුළ ගිනිඅවි 4,056ක් පොලිස් භාරයට
06 November 2026
පසුගිය වසර දෙක තුළ මුළු ගිනිඅවි සහ අවි 4,056ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අතර ටී-56 රයිෆල් 97ක්, ඒකේ-47 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල 143ක්, රිවෝල්වර 105ක් සහ බෝර 12 ෂොට්ගන් 397ක් ඇතුළත් වේ.

