නව යුද්ධ හමුදාධිපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනී
12 August 2026
නව යුද්ධ හමුදාධිපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගනී
12 August 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව යුද්ධ හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, 2026 අගෝස්තු මස 10 දින කොළඹ අගරදගුරු නිල නිවසේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.