මීගොඩ වෙඩික්කරු අත්අඩංගුවට12 August 2025 මීගොඩ වෙඩික්කරු අත්අඩංගුවට12 August 2025 මීගොඩ ප්‍රදේශයේදී හෝමගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු තලවතුගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.